මගෙ නිම්න මගෙ ඔලුව අත ගෑවා...එයා දන්නවා....එයාගෙ මයුර කියන්නෙ එයා වෙනුවෙන් මොන දුක උනත් දරාගන්න කන්දක් වගේ මනුස්සයෙක් කියලා .....
අපි යමුද මයුරයා...උඹ ඔහොම බලන් ඉන්නකොට අපෙත් බඩ පපුව දාලා යනවා.....
ඒකනෙ සෙනෙ.....අනික උඹගෙ චූචි බුංජියා බලන් ඇති ....සුචි අම්මෙ...අපේ එකා අද චූචි බුංජියා එක්ක ඩේට් එකකට යනවා ඈ....කොල්ලා එනකොට ඩීංගිත්තක් පමා උනට කාරි නෑත.....ඈ...සුචී.....ඩේට් එකකට යනවා කියන්නෙ..අපේ එකා අහුමුලු ගානෙ රිංගන්න යන්නෙ නෑ.....මූ ඇවිත් එළ කොල්ලෙක් හරක් හොරෙක්...පට්ට ජෙනුයින් පොරක්....ආය සුචී....
උදාරයට ඕනෙ මගෙ හිත හදන්න...කල්පනයට ඕනෙ මාව හිනස්සන්න...ඒත්..මේ ඔක්කොම අස්සෙ රවිදුවට ඕන වෙලා තිබ්බෙ වෙන දෙයක්.....
සුචි අම්මෙ...අපේ එක්කෙනාවත් එක්ක යන්නද....මං නැතුව ජනාට තනියෙන් ඉන්නත් අමාරුයිනෙ....
..ඇයි මෙච්චරකල් උඹගෙ ජනා උන්නෙ තනියෙන් නෙවෙද...? දුවපන් දුවපන්....ආව මෙතන ජනා නැතුව බෑ කියන්න.... ජනාට වෙන වැඩ නැද්ද ...
.හ්..හා..හා...ඉතින්...ඔච්චර හයියෙන් බයින්න එපා අනෙ..හිමින් බයින්නකො.....නරකයි ඔයා....ජනා..පන...පරිස්සමින් හොදේ.....ආදරෙයි අහස තරම්....
...ආද..මෙතන ආදරෙයි කිව්වට කමක් නැද්ද....ආදරෙයි.....කුකුල් පැටියට.....
වස්තු...මං ගිහින් එන්නම්.....
ආදරෙයි කියන උන්..ආදරෙයි කියා ගත්තා...
අරුන් දෙතුන් දෙනා එක්ක යන්න හදපු මම මගෙ නිම්නගෙ අත අතගාලා ගිහින් එන්නම් කියනකොට අනේ එයා ලාවට හිනා උනා....ගිහින් එන්න කියලා මිමිනුවා....හැබැයි යන්න හදපු අපි තුන්දෙනාගෙ ගමන ආයම එක විනාඩියකින් පරක්කු උනා....උදාරයගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා...අම්මගෙන්....මංගලිකගෙන්...
ආන්ස්වර් කරපන්....
කතා කර කර ඉන්න ගියොත් වෙලා යයි වෙලාහට අපේ එකීගෙ මොකක් හරි වෙන්න ඇති ...
කමක් නෑ ආන්ස්වර් කරපන්....දන්නෙ නෑනෙ...
ඔව් සෙනේ මොකක් හරි කරදරයක්ද දන්නෙ නෑනෙ....
ඔව් උදාරය බලපන් මොකක් හරි කරදරයක්ද දන්නෙ නෑනෙ....ආන්ස්වර් කරපන්.....
අවසානෙදි අපෙ වචන අහක දාන්න බැරි කමට උදාරයා ඵෝන් එක ආන්ස්වර් කෙරුවා...නිකන් නෙවෙ ඌ කෙලිම්ම ස්පීකර් ඔන් කෙරුවා
හෙලො අම්මා...ඇයි...
උදාර කොහෙද ඉන්නෙ ...
මයුරයලගෙ ගෙදර
මේ උදෙ පාන්දර මහපොලවට එලිවැටෙන්නත් කලින් උඹ රස්තියාදුවෙ යනවද උදාර ....?
රස්තියාදුවෙ නෙවෙ අනේ.....දන්නවනෙ ක්ලාස් යනවා කියලා ඇයි දැන් උදෙම්ම මේ කෑගහන්නෙ?මොකක්ද හෙතුව....අරකිව ඉස්කෝලේ අරන් යන්න කියන්න එපා මංගලිකා වෙලාවට කලින් ක්ලාස් එකට නොගියොත් ක්ලාස් එකෙන් එලියට දානවා...ඕකිට කීයෙ ඉදන්ද මම ඇහැරෙව්වෙ නැගිටපිය කියලා ...නෑ...බඩ රිදෙනව ගගා බොරු කර කර උන්නා..ඕකිට හැමදාම ලෙඩ අට පනිනකන් විතරයි...මට කියන්න එපා ...
කියවන්නෙ නැතුව පොඩ්ඩක් අහපන් උදාර....නංගි ලොකු වෙලා.....
නංගි.....ලොකු...වෙලා....ඒක..වෙන්න බෑනෙ.....මංගලිකා...ඒකි පොඩීනෙ තාම....
මො.....මොකක්....මෙ අපේ පොඩි එකී...
මංගලිකා...මේ අපේ පොඩි යස්සනී ගැනද කියන්නෙ....යෝ...සෙනේ....කුඩම්මා ජම්බුගහෙන් වැටිලලු...
අපි තුන් හතර දෙනාම මුනට මූන බලාගත්තා...ඊයෙ පෙරේදා වෙනකන් හෙන වැදි පාටට උන්න ඇට සැකිල්ල වෙනුවට ඇටකැසිල්ල ලියලා අපි හැමෝගෙම චරිතෙ ගාතනෙ කරපු කාගෙත් නංගි උන උදාරයගෙ පොඩි කුඩම්මා මේ උදේ පාන්දරම ජම්බු ගහෙන් වැටිලා කියනකොට මං සුචිත්රම්මා දිහා බැලුවා....මොකද ...දැන් ඉතින් උදාරයට රිලීස් එක දෙන්නම වෙනවා....උදාරයා ගියා කියන්න....අනිවාර්යයෙන්ම කල්පනයත් යනවා...නෑනට ගවුම් රෙදි කෑල්ලක් එක්ක ලේන්සුවක් වත් ඌ අරන් දෙන්න එපැයි .....
එහෙනම් මට ආයම එන්න වෙයිනෙ...
උදාරයා අම්මට උත්තර දෙනගමන් මගෙ දිහාව බැලුවා...හරියටම මට යන්න වෙනවා බන් කියන්න වගෙ ....මං උගෙ පිටට තට්ටුවක් දාල ගිහින් වරෙන් කියන එක නොකියා කියන ගමන් සුචිත්රම්මා දිහාව බලනකොට සුචිත්රම්මත් හා කියලා කියන්න ඔලුව වැනුවා...
එන්න කලින් කමනි ඇන්ටිගෙන් අහපන් කොන්ඩ කැවුම් ටිකක් පුච්චන්න පුලුවන්ද කියලා .....
කමනිගෙන්....මේ අපෙ කමනිගෙන්???
උඹට වෙන කමනිලා නෑනෙ....කොයි වෙලෙත් රිංගන්නෙ එක කමනිගෙ ගෙදරකට විතරනෙ...එහෙන් තමයි අහන්න කියන්නෙ.....ඒක අහලා ඉක්මනට ගෙදර වරෙන්...වෙද ගෙදර යන්න ඕන දිනයක් ඉල්ල ගන්න...ලබන සතියෙ ශිශත්වෙ විභහගෙට කලින් කෙල්ලව නාවගන්න....ගවුම් රෙදි කෑල්ලක් ගන්න ඕනා....ඔක්කොටම වඩා මේකිව ගෙට කරලා තියාගන්න අමාරුයි කෑගහනවා...අර ඇහෙනවනෙ සද්දෙ....කාමරෙට වෙලා ඉදන් එහා ගෙදර පූසට කෑගහනවා....ඉක්මනට වරෙන් උදාර මට මේකිව ආන්බාන් කරගන්න බෑ....
අම්මියෝ....අයියද....අපෙ උදාරයද....අයියේ.....හ්හ්....
උදාරයෝ....උදාර....සකලබුජමෝ....කොටකලිසමෝ.....සේවියර් පරිප්පුවො....පාර දිගට සෙරෙප්පුවො....උදාරයො...අයියේ...
ඕඕ.....හ්..මොකද කුඩම්මෙ ..මොකද උඹ....
අයියෙ....මං ලොකු වෙලාලූ.....අම්මා කිව්වෙ....මේ දැන් තමා වෙලා තියෙන්නෙ....මං දන්නෙත් නෑ...එක පාරටම තමයි වෙලා තියෙන්නෙ...
ඒක තමයි උඹ දැන් ගැටිස්සියෙක් කාමරේට වෙලා පාඩුවෙ පොතක් පතක් බලන් ඉදපන්....කෑ කෝ නොගහා...විනීතව හැසිරියන් කට නිකන් මෝලක් වගේ...
යැයි...යැයි....උඹගෙ කටත් මෝලක් තමයි.....බැනන් ආවොත් අප්පච්චිට කියනවා...... ඒ අස්සෙන් අම්මා මට වක් පිහියක් දුන්නනෙ...ඇයි ඒ...ආ අයියෙ....ඇයි ඒ.....
අප්පච්චි ට කියලා කරයි මට...පිහිය තියාගනින් කොට්ටෙ යටින්...තියාගන කාමරේට වෙලා ඉදපන්....
ඒ ඇයි...
මං දන්නෙ නෑ බන්....ඒක අම්මගෙන් අහපන් මං දන්නවද ඇයි කියන්න
උඹ ලොකු උන වෙලේ අම්මා වක් පිහියක් දුන්නෙ නැද්ද...ආ අම්මෙ...අපෙ අයියා ගෙට උන වෙලේ මූට පිහියක් දුන්නෙ නැද්ද...අයියෙ...උඹ තාම ගෙට උන් නැද්ද....අනේ එක්කො මාත් එක්කම ගෙට වෙන්න වරෙන්කො....පාලුයිනෙ අප්පා.....
ඕක අම්මට දීලා පලයන් සිනෙලි කාමරේට....උඹ දැන් ලමිස්සියෙක් නේද....හිමින් කතා කරපන්කො...විකාර කියවන්නෙ.....අම්මෙ මෙන්න මේකිගෙ කට මහන්න එක්කො
ඇයි ඒ..මහන්නෙ....අනික ඇයි මං හෙමින් කතා කරන්න ඕනෙ.....ලොකු උනහම හෙමින්ද කතා කරන්න ඕනෙ උදාර...
ඔව්.....කනට නෑහෙන්න කතා කරපන්...
කනට නෑහෙන්න කතා කරන්න ඕනෙවෑ....කතා නොකර ඉන්නවනෙ...අනික මං කිව්වද මට ලොකු වෙන්න ඕනෙ කියලා ...මට බෑ අප්පා.....එලියට වත් බහින්න දෙන්නෙ නෑනෙ....සෙල්ලම් කරන්නවත් කවුරුත් නෑ.....කල්පනයියව වත් එක්ක වරෙන්කො උදාර...මයුරයියයි...රවිදුවයියයි එක්ක සෙල්ලම් ගෙයක් දාමුකො...වරෙන්කො..අප්පා...
කල්පනයියා කිව්වා එදා ඔන්චිල්ලාවක් බැදලා.දෙන්නම් කියලා ....ඌත් නෑ ..ඔන්චිල්ලාවත් නෑ.....
සිනෙලි....හරියට කතා කරපන් කට කඩන්න කලින්.....මෙන්නෙ මේකිගෙ කට උලන්න ඕනෙ ගලක.....කල්පන...මයුර.....රවිදු....
නම් කියලා කතා කරන්නෙ...වයස බලන්නෙ නෑ උඹට ගහනවා මං පිට පුපුරන්න.....නම කියන්න කල්පනයා උඹගෙ වාහෙද.....තලනවා කට මම.....
යැයි..යැයි.....යැයි...යැයි....මං අප්පච්චිට කියනවා.....උඹ පේස්ටේසන් එකක් ගත්තා කියලා .....
කියපන්....උඹ දන්නෙ කේලන් කිය කිය ඇවිදින්න...අම්මෙ...ඔන්න ඕකිව නාවන්න එපා ගෙටම කරලා තියන්න...ඔයාලගෙ හුරතලේ වැඩීනෙ....කියන දේ අහන්නෙ නෑ...කට වක්කඩේ වගේ....මේකි කොලු නැකතක ඉපදුන කොලු බාගයක්...මං.අද කිව්වා කියලා හිතාගන්න මෙකිත් කවදා හරි මම වගේම ගෙදරට ගේන්නෙ....නෑ...එක්කො ඕන් නෑ..මන් එන්නම්...ඕකි මොක ගෙනාවත් මට අදාල නෑ..මට ඕන එකාව අරන් මං වෙන කොහෙ හරි යනවා.....
උදාරයගෙ මුන රතු වෙලා.....අරකි කතා කරන්න ගත්තම තනිකරම දෙමලිච්චෙක් හා සමාන වෙද්දි අපිට උනේ අපේ අත් වලින් කටවල් වහන් හිනාවයි අපේ කටවලුයි තදකරන් උන්නා...අනේ ඒකි දන්නවද ගෙට වෙනවා කියන එකේ තේරුම....ඒකිට හිත තියෙන්නෙ වෙනදා වගේ එලියට පහලියට දුවලා සෙල්ලම් කරන්න.....මං අහගන චුට්ටක් එහාට ගියපු කල්පනයා උන්ගෙ අම්මට ආන්බාන් කරන්න අමාරු ඌට වඩා සෑහෙන්න බාල උගෙ නංගිට හොද ලමයා වගේ ඉන්න කියලා කියනවා.....වෙලාවකට බනිනවා....ඒකිට තිබුනෙත් තනිකරම වක්කඩයක්
අනේ ඇත්තටම මටත් නංගියෙක් හරි මල්ලියෙක් හරි උන්නා නම්.....සමහර විට අපේ අම්මත් මගෙ නමට සමාන නමක් නංගිට දායි..හරියටම උදාරයගෙ අම්මා උගෙ නමට ගැලපෙන්න සිනෙලි කියල දැම්මා වගේ.....දැන් ඉතින් පරක්කු වැඩීනෙ....
.... සුදු දෝනි....හොද ලමයනෙ...අම්මා කියන දේ අහන් කාමරේට වෙලා ඉන්න....අයියා එන්නම්.....
ම්ම්ම්....මොනා හරි ගේනවද...
හා...ගේන්නම්.....
උදාර...අම්මට කියපන්කො අයියෙ.....දම්පාට කේක් එකක් තමයි ඕනෙ කියලා ...
හා..මං කියන්නම්..දැන් අම්මට ඵෝන් එක දීලා හොද ලමය වගේ ගිහින් කාමරෙන් ඉන්න.....
අවසානෙදි කෝල් එක කට් උනා...අරූ අපි ගාවට ආවෙ පප්පා ගමෙන් ගුටිකාපු රෝමන් කාරයෙක් වගේ....ඇත්ත...ඒකි එක්ක කතා කරල ඉවර වෙනකොට අපෙ ස්වාසෙත් නෑ...
මයුර..මං නවතින්නද...අම්මට තනියෙන් බෑනෙ ...අව්ලක් නෑනෙ.....
පිස්සුද ...උඹ නැවතියන්....කල්පන උඹත් ඉදපන්....මං රවිදුවා එක්ක යන්නම්....
ඕන් නැ මයුරයා.....රවිදුවා..උඹ අපෙ සෙනේ එක්ක පලයන්.....බුංජියගෙ පන්තියෙ තමයි ඉන්න ඕන ඔක්කොම කුපාඩි ඉන්නෙ..ඒක ගානක් නෑ...මොනව හරි ඕන උනොත් හවසට කියන්න සෙනෙ...
ම්ම්ම්...මගෙ මෝඩ කොල්ලා පරිස්සමින් ....මෝඩය වගේ කියවන්න ගිහින් වලිවලට යන්න එපා...මං නෑනෙ...ඒක නිසා...පරිස්සමින් ගිහින්...පරිස්සමින් එන්න...මං බලන් ඉන්නවා...
යෝ...නිකන් ඉන්නකො...සෙනේ....සුචිත් බලන් ඉන්නෙ.....බුංජියත් දකිනවා.....බබාගෙ බඩ රිදෙයි අනේ...ඔය ඉතින්....හොරාවට උම්මියක් දුන්නා නේත....යෝහ්.....බඩ බුරුල් වෙන්න එන්නෙ...සෙනේ...නිකන් ඉන්නකො.....අවට ජනතාව නෙත් අයාගන බලා ඉන්නවනෙ....
ඇයි...උඹත් කොටහලු වෙන්නද.....එහෙම උනොත් නංගි එක්ක කාමරේට දාන්නම්..ඒකිට පාලුයි කිව්වනෙ...දාන්නද.....මගෙ බබානෙ ඉතින්...නේ...කාවද ඉඹින්නද.....කපටි මගුලක් උඹ.....
බබා තමයි....නිකන් ඉන්න සෙනේ...කෝලම් නොකර.....ඒකි එක්ක ඉදලා ඇට නැතුව එන්න තමයි...අපි යනවා සෙනේ..පරිස්සමින් ...සුචී...අපි යනවා....සෙනෙ....ආතරෙයි මගෙ වන්ඩිල්ලො.....!!....
හ්ම්...ආදරෙයි ගොඩක් ඔයාටත්.....පිස්සු විකාර නම් දාන්න එපා ඉතින්.....
හොර හොරාවට උම්මා දීපු "දාරාල්පන" කපල් එකගෙ...."ජනාර්තන" කපල් එකගෙ.....ඒ වගේම...."අනුස්වර" ආදර කතා බර ගානකට පස්සෙ රවිදුවයි උදාරවයි තියපු කල්පනයයි මමයි අලුත් බලාපොරොත්තුවක් එක්ක වෙලාව වෙනස් කෙරුවා ...
කාත් කවුරුත් නොදන්න යතාර්තයක්ද කියලා අදහන්න් බැරි අතීතෙට ආවා....

හරියටම හතයි පහයි...
වෙනදට වඩා කලින්....ලොකු නිම්න ගාව ඉද හිටක හුරතල් වෙන මම ආයමත් මගෙ පරන නපුරු චරිතෙටම ආරූඪ උනා...
හුරතල් කරන එක මිසක්ක හුරතල් වෙන පුරුද්දක් මගෙ ගාව නැති උනත් ...ලොකු නිම්න මගෙ ගාවට ඇවිදින් ඔලුව අතගාන ගමන් මගෙ පපී කියලා කතා කරනකොට මට එයාගෙ සතුට වෙනුවෙන් මගෙ සමහර පුරුදු වෙනස් කර ගන්න සිද්ද උනා....
නිම්න ආස උනා මාව තුරුල් කරගන්න මගෙ කඩා හැලෙන සිනිදු කොන්ඩෙ අවුල් කර කර අනූ....අනූ ගගා මා එක්ක වරු ගනන් කියවන්න....එයාට මා එක්ක වරු ගානක් උනත් කතා කරන්න ඕන වෙන්නෙ සමහර වෙලාවට හරි පුංචි මාතෘකාවක් විතරක්ම වෙද්දි සමහර දාට ඒ උකුලෙ ඔලුව තියන් මං වරු ගනන් ඒ කතා ඇහුවා ....සමහර වෙලාවට...ඒ වෙනසත් මට සැනසීමක් ගෙනාවා....ගිනි මැද උන්නත්...මගෙ ලොකු නිම්නගෙ පපුව මොන තරම් නිදහස්ද ...සැනසීමද කියන්න මම රැයෙන් බාගයක්ම අත් වින්දා ....

ඇත්තටම ...නිම්න කියන්නෙ හරි සුන්දර හදවතක් තියන ආදරනීය චරිතයක් .....ආදරනීය ප්‍රේමවන්තයෙක්...පුංචි වචනෙකින් මට ලෝකයක් ගැන කියල දෙන්න දන්න ලස්සන මනුස්සයෙක්.....නිම්න කියනෙ හරියටම සුරංගනා කතා අස්සෙ හිර වෙලා ඉන්න කුමාරිකාවක් වගේ....කරුමෙ කියන්නෙ මිනිස්සු විනාශ කෙරුවෙම සුන්දරම දේවල්.....
...උරහිස උඩ ඔලුව තියාගත්තම මගෙ හිත නිවන්න පුලුවන් වචන ගොඩක් එයා ගාව තිබුනා.....
පපු අස්සෙ මෙට්‍රික ටොන් ගනන් ආදරේ හංගන්...අපිට වෙන් වෙලා තියෙන්නෙ අවසානෙදි මගින් අත අරින්න.....එක්කො දෛවයට තිබුනා...මයුරට නිම්නව මුනගස්සවන්නෙ නැතුව ඉන්න...
අම්මා..අප්පච්චි .....යාලුවො...මේ හැමෝ ගාවම මං රගපාන්නෙ ඕන දුකක් විදින්න පුලුවන් චරිතයක් කියලා උනත්.....හැමදෙම ඉවසන්න පුලුවන් කියලා කියන හැම වෙලාවෙම මගෙ හදවත කන්ඨකට හපන් වෙනවා...පුපුරනවා...පුපුරනවා ඉවරයක් නෑ.... කන්ඨක අද උන්නා නම් මගෙ හදවත පුපුරන පිපිරිල්ල දැකලා අඩන්න ගියා.....
මයුරයා.....
ම්ම්ම්...
උඹ මොනවද කල්පනා කරන්නෙ....
අපි උන්නෙ සේනානායකෙ පේන මාන දුර.....සුදු ඇදපු ලමයි එක රෑනට ඉස්කෝලේ දිහාවට ඇදෙනකොට මට මතක් උනේම අර සමනල රෑනක් සේ ඇවිදින් කියන සින්දුව.....
ඒත්...නිම්නගෙ නිම්නගෙ පාසල් කාලෙ කොතනකවත් සුන්දර උනෙ නැහැ කියලා මතක් වෙනකොට මට සින්දුවත් එක්ක එපා වෙලා ගියා ...එයා කවදාවත් ආයම ඒ සුන්දර පාසල් කාලෙ ආපිට එයි කියලවත් හිතන්නෙ නැතුව ඇති....
මිනිස්සු ලස්සන වචන දාල ගොතන කතා අතරයි....යතාර්තෙ අතරයි කොයිතරම් දුරද කියන්න මම දැන් ඇස් දෙකෙන් දකිනවා...
සුදු හුනුවලට යටින් තිබුන ලේ ගෑවුන අත් පාර...දෙයියනෙ....අනේ උඹ අම්මව ඉල්ලල අඩන්න ඇති රත්තරනේ ....
අම්මෙ...අම්මෙ....කියලා කෑ ගහන්න ඇති....
පිහිපාර කාගන ඔය කාමරේ වැටීගන....තට්ටම් වලින් පස්සෙන් පස්සට රූට රූට අනේ අප්පච්චි ...මාව මරන්න එපා කියන්න ඇති....
ඒ අත් එකට එකතු කර කර.....ජීවිතේ ඉල්ලන්න ඇති....කියන ඕන දෙයක් කරන්නම් කියන්න ඇති...අම්මට අඩගහන්න ඇති....උඩ ඉන්න කෝටි තිස් තුනටම අඩගහන්න ඇති...හැබැයි ඒ කෝටි තිස් තුනම එදා ඇහැ කන පියාගන දේවමන්ඩලේට වෙලා බලාගන ඉන්න ඇති.....
වෙලාවකට මට හිතෙනවා....මිනිස්සු විදින දුක වේදනාව උඩ ඉන්න දෙවියන්ට පේනවා නම්...ඇයි අපි ගිහින් දෙයියන්ට පලි ගගහා මේ දුක වේදනාව කියන්නෙ කියලා...
ඇයි දෙයියො අපෙන් මූන හරවන්නෙ කියලා ....
එක්කො.....විස්වාසෙ පරික්ශා කරනවද.....
නැත්තන්...දෙවියන්ගෙ මැවිම මොන තරම් දරාගන්නවද බලනවද....???
මයුරයා...මං.උඹෙන් ප්‍රශ්නයක් ඇහුවා ...උඹ මොනවද කල්පනා කරන්නෙ ඇහුවා ....කෝ බන් උඹගෙ උත්තර??? උඹ ඉන්නෙ මොන හිතේ වේදනාවෙන්ද කියපන්....
මං එකක් කියලා කල්පනා කරන්නෙ නෑ කල්පන...ඔලුව අස්සෙ හුගක් දේවල් කල්පනා වෙනවා....එක වේදනාවක් කියලා මට වෙන් කරන්නත් බෑ.....මගෙ ඔලුවට හරි බරයි කල්පන....මං සීරුවෙ බිත්තියෙ එක තැනක් විතරයි.....මුලු ගේ පුරාවටම ඔය වගේ ලේ සලකුනු ඇති කල්පන...මට මිනිමරුවෙක් වෙන්න හිතුනොත්...මට කියපන් මම අසාදාරනද කල්පන...
නෑ...මං හිතන්නෙ නෑ.....ලන්කාව වගේ රටක අපිට සමහර තැන්වලදි යුකිතිය ඉශ්ට කරගන්න බැරි නම්...නීතිය අපි වෙනුවෙන් නැත්තන්.....අපිට අයිතිය තියනවා මයුර....ඇරත් ..නීතිය අන්දයි කියලා හැම තැනම තියනවනෙ...පකේ නීතී සම්පාද...මයුරයා.....ටීවි එක දැම්මොත් අපරාද. ...ටීවි එක දැම්මොත් දූශන වංචා කේස්.....මිනිමරුවො පවා නිදහස් වෙනවා....ජයවර්ධනයලාට බන්....රජකාලෙ දඩුවම් වත් දීලා සැනසෙන්න බෑ.....
මං උඹගෙන් දෙයක් අහන්නද මයුර...
ම්න්...අහපන්....
ඇත්තටම ...අතීතෙ ඇතුලතදි....අතීතෙ මකන්න පුලුවන් උනෝතින් උඹ මකනවද....උඹ සදහටම උඹගෙ නිම්නට උඹගෙ මතකවලින් මැකෙන්න දෙනවද මයුර.....???
ම්න්.....මකනවා.....මං මකනවා බන්....කල්පනයා....මයුරනිම්න කියන්නෙ පොතක් නම්...අඩුම ගානෙ ඒ පොත පබ්ලිශ් වෙන්න වත් හොද ජාතියෙ පොතක් නෙවෙ...මොකද...ඒ තරම්ම කතාව අමු දුකක් ..වේදනාවක්....පොතක් උනා නම්....මේ රට ඇතුලෙ තියන තත්වෙ අනුව...ඒ ශානරේ පොත ලියපු එකාට පවා ඉන්න හිටින්න බැරි වේවි...මං මකනවා...වරමක් ලැබුනොත්...මන් මකනවා කල්පන....
අවසානෙදි නිම්න කෙනෙක් උඹගෙ ජීවිතෙ කොතනකදි වත් උන්නද කියන්න මතක් නොවෙන තරමට උඹට ඒ හැම මතකෙම අමතක වෙලා යන බව දැන දැනත් උඹ මකනවද ...ඒක උඹට උහුලන්න පුලුවන්ද මයුර...?????
ම්න්....මකනවා...මට හරි මහන්සී බන්...ඇස් වලට කදුලු උනනවා ඉවරයක් නෑ....එක පිරිමියෙක් ....නිම්ලා තුන් දෙනෙක් ගාව එහාට මෙහාට ව්සිවෙනවා කියන්නෙ....
උඹට පුලුවන් මයුරයා..නිම්නලාට සාදාරනයක් දීලා....මතක එක්ක හරි ජීවත් වෙන්න...මේකෙන් වෙන්නෙ උඹගෙ ආදරේ කිසිම මතකයක් ශේශ වෙන්නෙ නෑ කියන එක...මං දන්නව...උඹට මහන්සී...ඒත්.....අපි බයයි බන්....උඹ ඔය හයියයි...හයියයි කිව්වට...උඹද මගෙ ඇස් ඉස්සරහා පුපුරයි කියලා...අනේ හුත්තො....මට....උඹගෙ මිනියට නම් කරගහන්න ඉඩක් තියන්න එපා මයුරයා...අපි පිස්සො වෙයි...
මං හිනා උනා...මං හරි මලානික හිනාවක් දුන්නා.....කල්පනයා මාව ඇදලා වගේ අල්ලගත්තා....ඒත්...මේක මගෙ අවසානම තීරනේ....ජීවිතේ කිසිම දවසක නිම්න තිහස්වර කෙනෙක් උන්නෙ නෑ කියන එක....
ආදරේ මතක ශේශ නොවුනට..එයාලට මේ තරම් තුජ්ච මරනයක් ලැබෙන්නෙ නැති එක මට ඊට වඩා සැනසීමයි කල්පන.....හොදට කල්පනා කරලා බලපන් ...මොන පැත්තෙන් බැලුවත් නිම්න කියන්නෙ මොන තරම් අමිල වස්තුවක් උනත්.....මට අහිමියි කියන එක..මට අමතක උනාට කමක් නෑ...ඒකෙන් මගෙ අනාගතෙයි....වර්තමානෙයි මට විදින්න තියන විරහව නැතිවෙලා යයි...ඒ වගේම ...එයා....සුචිත්රම්මා ලගම...හොද අප්පච්චි කෙනෙක්ට ඉපදෙයි.....මට ඒ ගැන සතුටුයි කල්පන.....
අනික....ආදරෙ ගැන නිර්වචන නෑ...නෑ...කිව්වට....අපි නොදැක්කට හරි ලස්සන නිර්වචන තියනවා කල්පන.....හැබැයි...විරහවත් එක්ක එකට ඈදිලා...සමහර විට.....මයුරගෙ ආදරෙ නිර්වචනෙ මේක වෙන්න ඇති .....පහු දාකමට හිත හදාගන්න පුලුවන් ...අර වැටුනයි කියන දුරුතු හද වැටුන් නෑ කියලා මට සදහටම මගෙ හිත හදාගන්න පුලුවන් බන්.....

පැලුනත් මට පුලුවන් මගෙ හදවත මහලා හරි ගැහෙන්න දෙන්න...බය නොවි ඉදින්...
කල්පනයා මගෙ පිටට තට්ටු කෙරුවා ....සමහර විට ඌට ඕන උත්තරෙ මගෙන් ලැබෙන්න ඇති.....
උඹ දන්නවා...උඹ මොන තීරනේ ගත්තා උනත් අපි ඉන්නවා කියලා ....මචන් ..මෙච්චරයි අපි කියන්නෙ....මොන දේ උනත් අවසානෙදි මයුර කියන මනුස්සයා කකුල් වලින් හිටගන මනුස්සයෙක් විදිහට මිසක්....ලෙඩ ඇදක් ගානෙ ඉන්නවා බලන්න අපේ ඇස් පව්කාර කරන්න එපා මයුර....එච්චරයි ....අපි උඹට ආදරෙයි බන්...මං උඹට අම්මට සිරි වෙන්න ආදරෙයි මයුරයා......ආදරෙයි හුත්තො.....අනේ...පිස්සු කෙලින්ඩ නම් එපා.....
නෑ...එහෙම වෙන්නෙ නෑ...පිපිරුන් නැති ගිනිකදු අවසානෙදි සැනසීමෙන් හුස්ම ගන්නවා....මමත් ඒ වගේම පිපිරුන් නැති උනත්...දවසක මේ කතාව අවසානෙදි සැනසීමෙන් හුස්ම ගනීවි....
හ්ම්...වරෙන් යන්න... පිස්සු පකා....උදෙම්ම අඩවනවා.....ආදරෙයි ඕයි....වර යන්ඩ අපේ චූචි බුංජියා බලන් ඇති..මන් ප්‍රාර්තනා කරනවා මයුර....උඹගෙ යටි හිත ඉල්ලන දේවල් ඉශ්ට වෙන්න කියලා ඒ වගේම....ජයවර්ධන කියන තිරිසනාට...මේ ලෝකෙ ලබන්න පුලුවන් උපරිම වේදනාව ලැබෙන්න කියලා .....උඹ හොයන සැනසීම උඹට ලැබෙන්න ඕනෙ බන්...අපි ආදරෙයි උඹට....
මම ලාවට හිනා වෙලා ඉස්කෝලේ දිහාවට ඇදෙන ලමයි එක්ක එක රොත්තට යනකොට අදත් අපිට කලින් ජයවර්ධනයගෙ කාර් එක ගේට්ටුව ගාව නැවතුනා
අන්න ආව....කල්පනයා.....සුචී බැස්සා...කෝ බුංජියා?
කිව්වත් වගේ කෝ මගෙ නිම්න...ඉස්සරහින් බැස්සෙ සුචිත්රම්මා....පස්සෙ අක්කා...කෝ එයා...එයා කෝ.....
අන්න..අන්න....බැස්සා...අප්පට සිරි...අර මොකද...අත බැදන්.....මහ පගයා....කොල්ලට ගහලද.....ඔන්න..ඔන්න.....පින්බර උදෑසනම නගින්න යන්නෙ....මගෙ උදරයා ගාවදිවත් නගින්නෙ නැති එක මූ ගාව නගිනවා මයුරයා....
මං හිතන්නෙ එක මොහොතක් ඇතුලත මගෙ ලේ වතුර උනා..එයා බහින්න කල් ගන්නකොට මගෙ ඇගේම ලෙ වතුර වෙලා ගියා....එයා බැස්සා...හැබැයි මගෙ සැනසීම ආයම අතුරුදහන් උනා.....නිම්න එලියට බැස්සෙ අතක් බැදගන....ඒ ඇයි......කල්පන කිව්වත් වගේ....මගෙ කොල්ලට අරූ ගහලද...මගෙ ඇගේම ලේ එක පාරම ගොජ ගොජ ගගා රත් වෙන්න ගත්තා....
එයාලා හතර දෙනාව බස්සපු ජයවර්ධනයා පිටිපසෙන් ලමයි එනවා කියන්නවත් නොබලා මහ සද්දෙට රේස් කරන් දුම දාගන ආපිට කොහෙ හරි මගුලක මකබෑවෙන්න යනකොට ඒ හතර දෙනා ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුලට ගියා...ඒ පස්සෙම අපිත් ගියා....
වෙනදා වගේමයි....අදත් ෆ්‍රිෆෙක්ට් බෝර්ඩ් එකම ඉන්නවා....බෝර්ඩ් එකම කිව්වට මෙතන උන්නෙ ඕලෙවල් එකේ උනුයි ඒලෙවල් එකේ උනුයි විතරක් වේද්දි වෙනදට පිනාගෙ පට්ටමත් අරගන රගන ඉදුනිලාගෙ මූන තනිකරම දාහට අරගන නිකන් දීලා වගෙ...
..
වෙනදා වගෙ ලමයිට කෑ ගහන්නෙත් නෑ...හැබැයි කසකුසුවක් යනවා...උගෙ මූන තනිකරම හෙන ගහපු කාක්කෙක් වගෙ...කොටින්ම කොළඹ කාක්කෙක් වගේ.....
ආ මයුරයා...අරූගෙ මූන මොකෝ...
මොකක් හරි වෙලාද....මන්දා...
කට බලකො....තනිකරම ඔටු පුකක් වගේ...
චිහ්...ලැජ්ජාව බලපන්...සදුදට කලාපෙන් එනවා...ඒකිව නැටුමකටත් ගත්තලු නේ බන්.....ඔය මල්ලි...කොහෙටද ඔය කලිසම ඇදලා.තියෙන්නෙ...උස්සගනින් කලිසම...පුකෙන් පහලට කලිසන් ඇදන් එනවා...බලපිය තොගෙ ගොල්පියෙ දිග.... දනිහ හාවට තියනවා ගොල්පිය...
ඉදුනිලා ලග උන්න එකා එක්ක මොනවම හරි කිය කිය ඉදල එතනින් ගියපු කොල්ලෙක්ව අල්ලගන උගෙ ඇදකුද හොය හොය බනින්න ගත්තා
බලපන්....තොගෙ සපත්තුවල සයිස් එක.....යුද්දෙට යන්නද ආවෙ.....
ඇත්තටම අරූට මොකක්ද මයුර වෙලා තියෙන්නෙ.....
ඕකට කියන්නෙ.....පට්ටම ඔලුවටම අරගන කියලා ...බලපන්....කොල්ලා දාන් ඇවිත් තියෙන්නෙ තියන සපත්තුකුට්ටමනෙ....බලපන්....ඌ කියනවා කොල්ලගෙ ගොල්පිය දිගයි කියලා ...බලපන් ඉන දෙපැත්ත.....සුදු නූලෙන් ඉන මහලා....කකුල් වල දිග බලපන්.....
අනේ බන් ඌ කාගෙ හරි එකක් නේද ඔය ඇදගන ඇවිත් තියෙන්නෙ...
ම්න්.....
උඹලා ඉස්කෝලේ එන්නෙ පැශන් ශෝවලට...පස්සෙ මෙහෙම්ම කාව හරි හොයන් මගුල්.... නටලා පැනල යනව....
අනේ..අයියෙ...එහෙම නෙවෙ...අයියෙ.....
අනේ..අනේ...හුනේ..නෙවෙ....මෙතනනින් හිටගන්....
මමයි කල්පනයයි බලාගන උන්නා...අරූ අර කොල්ලව තියාගන පුදුම විදිහට අසරන කෙරුවා....හැබැයි තවත් හයිෆයි උන් ගියා..එතකොට නම් ඉදුනිලාලා කන් පාත් කරලා....නැට්ට පුකෙ ගහන් ඉඩ දෙන්නෙ.....
....වරෙන් යන්...මූ දිහා බලලා.පිලිකුල් බාවනාව වත් කරන්න බෑ මයුරයා.....වරෙන් ගිහින් බලමු බුංජියට මොකක්ද උනෙ කියලා ....
ආ..ආ...උඹලා දෙන්නා.....
මං හිතන්නෙ කල්පනයා...ඉදුනිලා ඉපදිලා තියෙන්නෙ ඉල්ලන් කන නැකතක....
ඇත්ත ...බලපිය තනිකරම නියන් කාක්කෙ වගේ....අපේ සෙනෙ කිව්වා රන්ඩු වලට පැටලෙන්න එපා කියලා...හැබැයි.....මුන් අපිට පාඩුවෙ යන්න දුන්නා නම්..පාඩුවෙ ඉන්න දුන්නා නම්...අපිත් පාඩුවෙ ඉන්නවා .....යමන්කො...යමන්කො....
මායි කල්පනයි දෙන්නම ගිහින් ඉදුනිලා ඉස්සරහා හිටගත්තා....මූ අපි දෙන්නා දිහා හොද.....ට බලනවා...මූට කියන්න කිසිම ඇදයක් නෑ...මූ කැරකි ඇරකි ඇද හොයනවා...
මොකො ඉදුනිල්...උඹට කියන්න ඇදයක් නැද්ද.....මල්ලි...උඹ පලයන් මල්ලි ක්ලාස් එකට
කල්පන...
ඇයි...උඹ ඒ ලමයගෙ වගෙ මගෙත් ගොල්පින දිගද කියලද ඔය වටේ කැරකි කැරකි බලන්නෙ.....
මල්ලි යන්නෙ නෑ වරෙන්
නෑ...ඉදුනිල්....ඒ ලමයට යන්න දියන්...මල්ලි ඔයා යන්න....
මයුර...අදාල නැති ඩියුටි වලට අතගහන්න එපා....
අදාල නෑ....උඹගෙ මේ පට්ටම මට කොහොමත් ඕන නෑ...හැබැයි ඉදුනිල්....බලපන්...උඹ ඒ ලමයට මොනාද කිව්වෙ....ම්ම්ම්...බලපන්...යකො ඒ කොල්ල ඇදන් ඉන්නෙ ඌට වඩා ඉන ඩබල් සයිස් කලිසමක්...ඒක වෙන කාගෙ හරි කලිසමක් මිසක් ඒ ලමයා හිතලා ඇද ආවෙ නෑ ඉදුනිල්....නිකන් මෙ පට්ටම ඔලුවට අරන්.අහිංසක ලමයි තලන්න එපා...උඹ හෙඩා මිසක් පිනා නෙවෙ.....හදන්න ඕන උන්ව හදපන්.....හරි...
මං ඉදුනිලාගෙ උරහිස මිරිකගත්තා.....කල්පනයයි මායි අරූ නවත්තගත්ත ලමයව ආපිට යවනකොට අරූ උරුම් පූට්ටු වෙනකොට මම ඌව උරහිසෙන් මිරිකලම අල්ල ගත්තා වගේම ඉදුනිලා මගෙ අත ගසලා දැම්මා....
ඉදුනිලා...උඹ අපිව නැවත්තුවෙ හේතුවක් නැතුවනෙ...අතෑරපන්....උඹ ඔහොම නෙවෙ....උඹ ඔලුවෙන් අතට හිටගන බැලුවත් උඹට මයුරයගෙ වත් මගෙවත් හොයන්න වැරද්දක් නෑ...කලිසම ඉනෙන් පහලට ඇදන්ද කියලද බලන්නෙ.....
ඇයි උඹට මූවයි මාවයි අමුක ඩුමුක අමල් ඩුමල් වගේ පේනවද ඉදුනිලයා...නෑනෙ....වරෙන් මයුරයා යන්න....සමහරු හිතන් ඉන්නෙ මුන් මේ ඉස්කෝලෙන් ගියහම මුන්ගෙ පිලිම හදලා වන්දනා කරයි කියලා ...
කියන්න ඕන ටික කල්පනයා කියනවත් එක්ක මායි ඌයි එන්න ආවත් අරූ ආයම අපිව නැවැත්තුවා...
උඹලා දන්නවද...සමන්දිනිව
දන්නවා...අර නැට්ටුක් කාරිනෙ...ඇයි මොකො.....
ඒකි පැනල ගිහින්....
ඉතින්.....???
දැන් උඹ කියන්නෙ ඒකිව අපිට හොයන් එන්න කියලද ම්ම්ම්ම්....ඒකි පැනලා ගියා...උඹ හිතන්නෙ ඒකිව පැනලා යැව්වෙ අපි කියලද...නැත්තන් ඒකිව පැන්නුවෙ අපි කියලද.....
මයුර.....මං මේක දවස් ගානක් ඉවසලා කියන්නෙ...උඹගෙ ඔය ලොකු ලයින් අඩු කරගනින් මයුර...
මේක අදත් එදත් හෙටත් මෙහෙමමයි ඉදුනිල්....කොහොමත් මගෙ ගාව උඹ වගේ ඕනාවට වඩා කැපිලා පේන ලයින් නෑ.....මේක මගෙ හැටි ඒක උඹට ආදල නෑනෙ....අනික...මොකක්ද සමන්දිනී පැනලා ගිය කතාව..ඒකත් මටවත් කල්පනට වත් කාටත් අදාල නෑනෙ...
අදාල නැත්තෙ මොකද...අදාලයි...අදාලයි මයුර....ඒක උඹලට අදාලයි....
මමයි කල්පනයයි මූනට බලාගත්තා....වෙන මොකටවත් නෙවෙ අරකි පැනලා ගියපු එක අපිටත් අදාලයි කියනකොට මායි කල්පනයයි මූනට මූන බලාගන ආයාම ඉදුනිලා දිහා බැලුවා...
ඒකි පැනල ගියා කියලා අපිට කොහෙ අදාල වෙන්නද...මොකො මයුරයා කිව්වත් වගේ අපිද ඒකිව පන්නල ඇරියෙ නෑනෙ.....කියන පුකක් තේරෙන්න කියපන් ඉදුනිලා.....
අදාලයි කියන්නෙ....ඒකි ආර්ට් එකෙ...ඒකි උඹලගෙ සෙක්ශන් එකේ...පැනල යන එවුනුයි...සමනල්ලුයි ඔක්කොම ඉන්නෙ තොපෙ සෙක්ශන් එකේ....ලැජ්ජයි යකො.....මේ හතර වට තව ඉස්කෝල කීයක් තියනවද...සදුදා කලාපෙන් එනවා..ඕක දැන් කටින් කට ගිහින් ඔක්කොම දැනන් ඇති...ඉස්කෝලෙටත් එක්කම තොපෙ සෙක්ශන් එක ලැජ්ජාවක්...
ඉදුනිල්...මොකක්ද උඹ කිව්වෙ...ම්ම්ම්ම්
ඇයි කියපු එක ඇහුන් නැද්ද....පැනල යන එවුනුයි...සමභ්භ්භ්.....භ්භ්.....ම්..ම්‍යු...භ්භ්....මයු...ර...අ..අතැ....රභ්භ්...රිදෙනවා...යකො....භ්භ්....
කට ඉරනවා.....මං උඹගෙ කට දෙකට මැදින් ඉරනව ඉදුනිලා....හරි.....කතා කරනකොට හොද පරිස්සමින් කතා කරපන් හරි.....උඹ සමනලයා කියන්නෙ නිම්නටද...ම්ම්ම්....
මං ඉදුනිලාගෙ කම්මුල මිරිකලම අල්ලගත්තා.....වෙන මොකටත් නෙවෙ..පැනල ගිය එකීගෙ කුනුත් අවසානෙදි වැටෙන්න ගියෙ මගෙ නිම්නගෙ එකවුන්ට් එකට වෙනකොට මං හෙඩා කියලා නොබලා අරකගෙ කට මිරිකලම අල්ල ගත්තා.....
ම්..මයුර....අ...අතෑරපන්....
අතාරින්න....හරි...අතාරින්නම්...හැබැයි...මෙන්න මේක...හොදට අහගනින්...මොකද ඊලග පාර මං තද කරන්නෙ උඹගෙ කට නෙවෙ...දෙයක් කියනකොට හොදට හිතලා කියපන්...උඹ සමනලයා කිව්වෙ නිම්නට...හැබයි බලපිය.....උඹ ඔය සමනලයා කියපු කොල්ලා පහේ විභහගෙ පාස්....ඕලෙවල් ඒ නවයයි.... යකො ස්කෝලෙට නෙවෙද ඒ නම්බුව ආවෙ...තොපෙ අම්මට අප්පටද...නැත්තන් තොටද...එතකොට ඔය පැනල ගිය එකී...ඒකි ගනන් ෆේල්...ඒකි ඇවිත් තියෙන්නෙ ගනන් අරන් දෙන්නම් කියලා ...උඹලා බනිනව නම්...කොන් කරනවා නම්...ඒකට වෙන උන් හොයාගනින් ඉදුනිල් හරි...උඹලගෙ ඉස්කෝලෙට හොද රිසාල්ට් එකක් දාල දෙන්න ඉන්න කොල්ලගෙ චරිතෙ නෙවෙ....උඹලට මුලින්ම හොයන්න තිබ්බෙ....ඔය පැනල ගියයි කියන එකීගෙ.....හෙඩානෙ...ඇස් කන් කට පුක ඇරලා වෙන උන් දිහාත් බලපන්....හැමදාම එකම එකාව තලන් නැතුව
අනික උඹ පුක ඉරන් කෑ ගැහුවට....බලපන් ඒකි පැනල ගියා.. ඒකිගෙ පාඩුවෙ එකි ගිය එක්ක පවුල් කාලා තව අවුරුදු හයකින් ඒකි ඒකිගෙ ලමයව අරහන එන්නෙත් මේ ඉස්කෝලෙට...එතකොට උඹලා OBA එකේ ඉදි....ඇතුල් වෙන ලමයිගෙන් අරක ගනී මේක ගනී....උඹ කිව්වා...නිම්න හන්දා ලැජ්ජාවක් කියලා ..හැබැයි ආරන්චි කරලා බැලුවම....උඹලයි ගිහින් මුලින්ම හතර වටේ කියලා හත් පොලේම ගාලා තියෙන්නෙ ඉදුනිලා...හරි....ඒක හන්දා....කරපු වැරද්ද එලි දාගන්නෙ නැතුව...ඔය බැජ නැති කරගන්නෙ නැතුව...ඉල්ලන් ටින් කිරි පුකේ ගාගන්නෙ නැතුව පාඩුවෙ ඉදපන්...හරි..මොකද....හිතුනොත්....උඹට වඩා හොද performance පෙන්නල උඹගෙ බැජ මං ගන්නවා...
එහෙම උනොත් පුතේ....මං කරන්නෙ අනිත් උන් කෙසේ වෙතත් උඹගෙන් මං පන්න පන්න පලි ගන්න එක..කොටින්ම මං උඹගෙ ඉස්කෝලේ කාලෙම නීරස කරනවා ඉදුනිල්....ම්ම්ම්ම්ම්ම් ආය ගඩාපි පාලනෙ වගේ තමයි....දන්නවනෙ...මට අහු උනොත් ආය....සැමන් කුමාරට එක බැල්මයි දාන්න ඕනෙ මීක් නෑ....උඹටත් ආස නම්.....ගේම කෝල්.කරලා බලපන්....ගහන්න ගත්තොත් මං වඩාගන ගහන්නෙ....
තව දෙයක්...මේ රටෙ ලෝකෙ...හොයන්ම ඕන දේවල්....මැජික් වෙන්න ඕන දේවල් තියනවා ඉදුනිල්...උඹලා වගෙ කිසිම කමකට නැති ගොන් හුත්තිගෙ පුතාලා තමයි තව ලොකු වෙලා...යූ නලේට ගිහින් එක එක ව්ලොග් කර කර හැමනෙන වීව්ස් කාක්කො වෙන්නෙ...උලුප්පන්න ඕන නැති දේවල් උලුප්පලා අරන් මහා ලොකූ දේවල් කර කර නැහිලා මිනිස්සුන්ගෙ ඔලු නරක් කරන උන් වෙන්නෙ..හැබැයි...හොයන්න ඕන අත්‍යාවශ්‍යම කාරනා හැමදාම යට යනවා.....එක හන්දා කට පුක වහන් පාඩුවෙ ඉදපන්.....ඒකි පැනලා ගියා....කතාව අහවරයි....උඹ මෙතන නිකන් ඔලුවට අරන් හෙන චරිතයක් වගෙ රගන්න එපා....අවංකවම කැතයි...චාටර්...උඹ මහ චාටර් පොරක් අඩේ.....ලැජ්ජයි....චී කියලා හිතෙනවා....උඹගෙ නම තියන වෙන එවුන්වත් එපා වෙනවා....සිරාවටම....
ඇහුනනෙ ඉදුනිලා....නිකන් කැපිලා පේන්න ගිහින්....පෙනිලා කැපෙන්න එපා...අනික..අපෙ සෙක්ශන් එකෙ සමනල්ලු කියලා ජාතියක් නෑ...ලමයි ඉන්නෙ....බැජ ගැහුව පලියට උඹ පිනා නොවි පාඩුවෙ ඉදින්....ඒකි පැනල ගියාට උඹට ඔය තරම්ම කැහිල්ල නම් ගිහින් හොයන් වරෙන්...වරෙන් මයුරය යන්න...මූ සනත් නිශාන්තගෙ පුතෙක්ද මන්දා...පිස්සු පකෙක් තනිකර...උඹ තකහනියක් අපිව නවත්ත ගත්තෙ ඒකිගෙ මගුල කියන්නද...පිස්සෙක් බන් උඹ.....ඩියුටි කරනවා නම්.....අදාල ඩියුටිය කරන් නම්බුව තියන් ඉදින් ඉදුනිල්....ඉදුනිලා හැමනිලාම යමන්.....පිස්සු පකා...අනික ඔය ලමයිට හොයන්නෙ බලන්නෙ නැතුව බනින් නැතුව ඉදින්....මොකාද තොට බැජ දුන්නෙ...?පිස්සෙක් තනිකර වරෙන් මයුරයා යන්න....
.
මං ඉදුනිලයව තල්ලු කරනවත් එක්කම කල්පනයා ඉදුනිලාට තවත් පාරක් සද්දෙ දැම්මා වගේම ලැජ්ජාවටම මිනිහා කට වහන් ඉන්නකොට යන්න හැරුනත් මං ආයම ඉදුනිලා දිහා බැලුවා...
ඉදුනිල්...එයාගෙ නම....නිම්න තිහස්වර ...හරි...ආය සමනලයා...පොන්නයා....පිම්පියා...නගින් නැති එකා ගේ කුරුල්ලා කියලා කොහෙ හරි එයාව ලැජ්ජා කරලා අහු උනොත්....මගෙ කන්වලට ඇහුනොත්.....හොදට මතක තියාගනින් ඉදුනිල්....මං උඹව ටවුන් එක මැදට අරන්
යනවා..හරියටම මනම්පේරි ව හෙලුවෙන් අරන් ගියා වගේ...මං උඹව හෙලුවෙන් අරන් ගිහින් ටවුම මැද තියලා හිටවල පස් ගහනවා...මේක මගෙ වර්නින් එකක්...උඹට අයිතියක් නෑ..නිම්නට නෙවෙ...කිසිම කෙනෙක්ට ලැජ්ජා කරන්න උඹට අයිතියක් නෑ..කරුනාකරලා වෛරස් බෝ නොකර ඉදපන්....හරි....දැන් පාඩුවෙ ඉදපන්.....මං කිව්වොත් කෙරුවා.....
ඉදුනිලාගෙ මූන බලාගන ඉන්නකොට ඥක්ක ඥරස් වෙලා යනකොට මම කල්පනයා එක්ක කෙලිම්ම පන්තියට එන්න ආවා...
බලකො අරූ....ඇත්තමයි මයුරයා...අපි ඕකට ගහමුද....මං කියන්නෙ....කොහෙට හරි ඇදන් ගිහින් දෙමුද.....
ඕන් නෑ වරෙන් බන්...ගැරඩින්ට ගහලා තේරුමක් නෑ...එත් ඕකව ගැරඩියා කියලත් අතාරින්න වටින් නෑ කියන කතා එක්ක....කට ඉරන්ඩ හිතෙනවා හතරට....
මහ වේසයි ආ....මහා...ම..වේසයි...අපේ සෙනේ මගින් මගටම කියලනෙ එව්වෙ...නැත්තන් ඇදලා අරිනවා ..
...
මගින් මගටම කල්පනයා ඉදුනිලාට බැන බැන එනකොට මම පඩිපෙල දිගේ ඉහලට දිව්වා..වෙන මොකටත් නෙවෙ....මට විසදගන්න තවත් නඩුවක් තිබ්බා...
අඩේ.....ඒකි රෑලු බොල ගිහින් තියෙන්නෙ...කඩේ යනවා කියලා ගිහින් තියෙන්නෙ.....
දැන් සදුදට නටන්නෙ කව්ද....සිංහල සර් අපිටත් එක්ක බනී ඔන්න බලපන්කො...
ආ බන්.....සමන් කුමාර....ඒකි කොටු පැන්නෙ වෙන එකෙක් එක්කනෙ දැන් ගිහි තියෙන්නෙ වෙන එකෙක් එක්ක නෙ.....
මං දන්නෙ නෑ යකො මං දන්නෙ නෑ.... තොපි ඔක්කොම සැරින් සැරෙම මගෙ ඩෙස්කෙ ලගට ඇවිත් එක එක පුකවල් කියකිය යනවා..මට පාඩම් කරන්ඩ දීපියව්කො...මං දන්නෙ කොහොමද ඒකි මොකා එක්ක ගියත්...මගෙන් අහන්නෙ...ඔය ගයිඩ් කම් අරපු උනුත් ලෑස්ති වෙලා හිටපියව් දැන් ඉතින් සුචිත්‍රා මැඩම්ට උත්තර බදින්න....
අයියෝ...සුචිත්‍රා මැඩම්ව කව්ද බන් ගනන් ගන්නෙ...
නිසල් මේ...අපිට මැඩම්ගෙ දේවල් අදාල නෑ.....තොපි හන්දා මට කොහොමත් දැන් ඔෆිස් ගානෙ රිංගන්න වෙනවා....ඔය ඔතන ඉන්න සමල්කා..දෙව්මිනි...ලෑස්ති වෙලා හිටපියව් මං හිතුවා ලේන්සු කකා කිචිබිචි ගගා ඉන්නකොට අම්මන්ඩිලාට මනමාල තෙලෙ ගහලා කියලා...
පන්තිය ඇතුලෙ අද එකම කාල ගෝට්ටියයි...සමන්දිනීගෙ පුටුව හිස්...වෙනදට මුලු පන්තියෙම බයිට් එක වෙන මගෙ නිම්නව අද මුන්ට අමතක වෙලා තිබුනා...කාගෙත් මාතෘකාව ...මුලු ඉස්කෝලෙම මාතෘකාව
සමන්දිනි වෙද්දි සැමන් කුමාරයට මොනා හිතිලද මන්දා ..සුචිත්රම්මට බනින්න හදප් නිසලගෙත් කට වහල ආයම උ උගෙ පොතට එබුනා.....
.
අමුක ඩුමුක...අමල් ඩුමල්....යෙප් පප්පා යෙපප්පා....චූචි බුංජියො....ගුඩ්ම්!!!මොකද රත්තරන් අතට උනේ.....
........
ඔන්න..ඔන්න....ඉතින්.....උඹගෙ කොල්ලා අපෙත් කොල්ලා තමයි....ඒකනෙ අපිත් ආදරෙන් කතා කරන්නෙ....සෙනේ නැති අඩුව දැනෙනවා...මයුරයා......ඔබයි මගෙ ජීවිතේ.....හෘදෙ...විකා.....ර ....වේ....
අමුක ඩුමුක...අමල්..ඩුමල්...!!!
වස්තු....ඇයි මේ අත...
මං කියවන් ආව කල්පනයට එක බැල්මයි දැම්මෙ....ඌ ආදර වදන් තෙපලන එක පැත්තක දාලා ඉස්සරහා බලාගන්නකොට මං නිම්නගෙ වෙලලා තිබුන අත අල්ලගත්තා.....
සමන්දිනි පැනලා ගිහින්ලු අනූ....
ම්න්....ඇයි...දැන් උඹටත් මා එක්ක පැනල යන්න ඕනෙද.....නැත්තන් ඒකිව ගිහින් එක්ක එන්න ඕනෙද....රෑ නම් පැනලා ගියෙ....දැන් ඉතින් සොට් එක හම්බෙලත් ඇති.....
ඒ...හ්..අනූ...මහ වල් කටක් මයුර....
ම්ම් වල් කොල්ලො තමයි ආදරේ වැඩිම....දන්නෙ නැද්ද...ඒ ඇත්තටම අහන්නෙ....වස්තු...අපි පැනලා යන්???
අනේ නිකන් ඉන්න මයුර...ඔයා පිස්සු කතා කියනවා....
බොරුවට තමයි කිව්වෙ.....ඇයි වස්තු මේ අත.....
පැනලා යමු කියනවත් එක්කම අනෙ ඒ මූන රතූ වෙලා ගියා.....එයාට ලැජ්ජා හිතුනා.....ඒත් මට ඕන උනේ යාප්පුවෙන් එයාගෙන් උත්තර ගන්න වෙනකොට කොල්ලා මගෙන් අත ඇදලා ගත්තා....
නිම්න....
මයුර බෙල් එක ගැහුවා...
මං ප්‍රශ්නයක් ඇහුවා.....අතට මොකද උනෙ ඇහුවා...මග අරින්න එපා...උත්තර ඕන....
ඒක..මේ....චූටි තුවාලයක් අනූ...මහ දෙයක් නෙවෙ
අත රස්නෙයි නිම්න.....නිකන් මාව අන්දවන්න එපා.....චූටි උනා නැතා...බලන්න ඕනෙ....සිංහල කියන ජාතිය තේරෙනවනෙ නේ....???
අනේ මයුර බෙල් එක ගැහුවා.....
බෙල් එක පොලවෙ හරි ගහපු දෙන් නිම්න....මට උත්තර ඕනෙ....මොනවා කරන්න ගිහින්ද...ඔයා පරිස්සමින් වැඩ කරන ලමයෙක්...මට ඕනෙ උත්තර ...
අනූ...අහන්නකො
අහන්න දේවල් නෑ....මගෙ ඉවසීම බලන්න එපා වස්තු.....මොකක්ද උනෙ....
ගෙදරයනකොට කියන්නම්
දැන්....මට උත්තර ඕනෙ දැන්.....ගෙදර යනකොට උත්තර ඔඕනා නම් දැන් අහනවද...නෑනෙ...කියපන්....මොකද උනෙ.....ම්ම්.... මො ක ද උ නෙ?
අ..ආ.ව්හ්..අනේ....මයුර....අත...අනේ.....
අත....අනේ....මට වේදනාවයි...මයුර.....
මං එයාට බල කෙරුවා ...තර්ජනෙ කෙරුවා...චූටි තුවලයක්....චූටි තුවාලයක් ගගා මට බොරු කරන්න හදාපු නිම්නගෙ අත මං තරහටම වගේ මිරිකලම අල්ලනකොට අනේ ඒ අහිංසක ඇස් වල කදුලු පිරුනා...
වරෙන්....
ක්..කොහෙද...මයුර....ලමයි ගාතා...කියනවා..අනේ මට මෙහෙම කරන්න එපා මයුර....මට මෙහෙම කරන්නෙ ඇයි මයුර.....
මම නෙවෙ කනකට ගත්තෙ....මුලු පන්තියම හොල්මන් වෙල වගේ බලන් ඉන්නකොට කාටත් හොරාවට අඩන ඇස් හංගගන නිම්න මගෙන් එයාව අතාරින්න කියලා අයදිනකොට මන් සමන් කුමාරට විතරක් හේතුව කියලා නිම්නව ඇදගන ආවා...
සමන් මෙන්න මෙයාට සහලවල උන ...සික් රූම් එක්ක යනවා....
ආ..හරි...මයුර...මං සර්ට කියන්නම්...ඔයා යන්න නිම්න.....ගිහින් රෙස්ට් කරන්න...
මං එයාව ඇදගන ආවා....ආය මොකා දැක්කත් කමක් නෑ....කියලා මං කෙලිම්ම නිම්නව සික් රූම් එකට ඇදගන ආවා....වෙලාව කියන්නෙ...කාගෙ වෙලාවද දන්නෙ නෑ....දුර ඉදන් එන නර්ස් අක්කා ආව ගමන්ම ස්ටාෆ් රූම් එකට කන්න ගිහින් තියනකොට සිංහ කටට අහු උන හා පැටියෙක් හා සමානවම තරහෙන් උන්න මට නිම්නව අහු උනා....නිම්න හැංගුනා.....දුවන්න හැදුවා...ඒත් කොහෙ දුවන්නද....වැටිල තියෙන්නෙ සිංහ ගුහාවකට වෙනකොට ....
මොකක්ද උනේ....බොරු නම් කියන්න එපා.....මම කව්ද...කොහෙන්ද ආවෙ දැන..දැන....බොරු නම් කරන්න එපා වස්තු...ආදරේ...ආදරේ කියලා බලන් නෑ.....ගහන එක ගහනවා ආය කොනක ඉදන් ...කියපන්.....මොකාද .....
අ..අනේ....මයුර...ඔහොම කෑ ගහන්න එපා...මයුර
වස්තු...උඹ දන්නවද...මං මෙහෙට එන හැමදවසකම මොන තරම්
දෙගිඩියාවෙන් ද එන්නෙ කියලා ...උඹට මොනවා වෙලා ඇතිද....උඹට මොකෙක් හරි රිදවලද....අප්පයි කියන සතා උඹට මොන දෙතිස් වදේ දීලද කිය කිය හිත හිත එන මගෙ ඉවසීම පරික්ශා කරන්න එපා මගෙ නිම්න.....මට කියන්න රත්තරන් ....ඇයි මේ....උඹ චූටි දෙයක්...චූටි දෙයක් කිව්වට...මගෙ හිත උඹ ගැන වද වෙන තරමෙ මෙ ඇස් වලින් බලපන් මගෙ නිම්න....
මට....රිදෙනවා.....ම..යුර....
ඒක තමයි..අහන්නෙ....කව්ද මැනික මගෙ පනව රිදෙව්වෙ....ම්ම්ම්.....කව්ද මගෙ වස්තුවව ඇඩෙව්වේ.....මං උඹගෙ අනූ නේද.....මං උඹගෙ ආදරේ නේද...අනුව විස්වාසයි...නේද....මට කියපන් මගෙ වස්තුව...කව්ද මගෙ ලමයව රිදෙව්වෙ....
සෑහෙන්න වෙලාවක් ගියා.....මම සෑහෙන දෙවල් කියලත්....මොකාද උඹව රිදෙව්වෙ අහලත්... එයාගෙන් එක වචනයක් ගන්න මට සැහෙන්න වෙලා බලන් ඉන්න උනා...අනෙ අවසානෙදි එයා කතා කෙරුවා ...හැබැයි..එයාට වඩා එයාගෙ ඇස් ඉක්මන් උනා....එයාට රිදෙනවා කිව්වා...මං මේවා කොහොමද ඉවසන්නෙ දෙයියනේ....
මගෙ වස්තුව.....නිම්න...මට කියපන්.....මේ අතට රිදෙව්වෙ කව්ද...
අ....අප්....ප....
..හරි...ඇති.....මට හේතු ඕන් නෑ....අදාල එකාගෙ නම ඇහුනනෙ...ඒ ඇති...කෝ...නාඩා ඉදින් මගෙ වස්තුව.....මං ඉන්නවනෙ...මං ඉන්නවනෙ....රත්තරන් ..මං ඉන්නවනෙ.....නේද.....
එයාට රිදවපු එකාගෙ නම...මගෙ යටි හිත කියපු නම්ම වෙනකොට මම එයාව ඇදෙ ඉන්දෙව්වා....ජයවර්ධනයගෙ ..මගෙ අහිංසකයව රිදවල තියෙන්නෙ ජයවර්ධනයා .....හේතුව මොකක්ද කියන්න දැනගන්න ඕන උනත්...මට ඒ අඩන ඇස් දිහා බලාගන ඇයි හේතුව අහන්න බැරි වෙනකොට මං ඒ කදුලු පිහදලා එයාව ඇදෙන් ඉන්දෙව්වා .....
ම්..ම..යුර...අනේ..හෙ..මීට....
මේක නිකම්ම ඔතලා..හරියන්නෙ...නැ...නෙ.....වස්තු...
ඇදෙන් ඉන්දවපු මම අනිත් පාර එයාගෙ අතේ බැන්ඩේජ් එක ලිහන්න ගත්තා..මට ඒ අත බලන්න ඕන උනා...ඌ කොච්චර නම්..ඒ අතට රිදවලද කියලා බලන්න ඕන උනා....කොච්චර හිත ගල්.කරගත්තා උනත්...අවසානම වෙලුම් පටිය ගලවෙනකොට මගෙ පපුව කඩාගන වැටුනා..අනේ අත රතු වෙලා...ඒ සිනිදු අල්ල උඩ ඉරිතලා ගිහිල්ලා...බෙහෙත් ටිකක් වත් නැති අතෙ තුවාල පෑරෙනකොට මං එ අත අරගන තුරුල් කර ගත්තා....
මේ වේදනාව කොහොමද මගෙ රත්තරනේ...උඹ ඉවසුවෙ...මට කියපන්...මගෙ නිම්න....මේ තරම් ව්දවන්න....උඹ මොකක්ද පන.කෙරුවෙ...මට කියපන්....මෙ අත පැලෙන්න තරම් මොකෙන්ද ගැහුවෙ....
මාව වෙව්ලන්න ගත්තා .....ඒ ඇස් වල කදුලු දැක දැක..ඒ.මූනෙ වේදනාවයි....අහිංසක බැල්මයි දැක දැක මට තවත් ඉවසන් ඉන්න බැරි වෙලා යද්දි මං ඒ අත මගෙ පපුවට තුරුල් කරන් මොකෙන්ඩ ගැහුවෙ අහනකොට අනේ ඒඇස් ඇඩුවා...
..ර්...රූල..කින්....
එකකින්..ද...
ගො..ඩකින්....
සක්කිලියා ...!!!
මං කෑ ගැහුවා....රූල් ගොඩකින් එකක් කැඩෙනකොට තව එකකින් ගහපු ඒකට මං සක්කිලියා කියලම කෑ ගහනකොට එයාට ඉකි ගැහුනා...අනේ.මගෙ කොල්ලා....අනේ...රත්තරන් .....මොන දහන් ගැටයක් දාලා හරි....මං මේ මුලු අතීතෙම මකන්නම්....මං මේ මුලු අතීතෙම්ම උඹලව මකලා දන්නම්...මගෙ....නිම්න....මේ වේදනාව මටත් බරයි....
වස්තු...මට...කියන්න...ඇයි පන.....මේ...හේතුව ...
අනූ...අනේ..මං...මං....කා..එක්කවත්..කොහෙවත් ..ගියෙ...නෑ..මයුර ..ක්....කවුරු ..
හරි....අප්පච්චි ට...කියලා...මං..ක්ලාස් කට් කරල....රවුම්.. ගහලා...කියලා....අනෙ...මාව විස්වාස කරන්න...අනූ..පි..න්..සිද්ද..වෙයි..මං...කොහෙවත්....ගියෙ...නෑ..අනූ
එපා..වස්තු.....එපා...මට උඹව විස්වාසයි...කාටත් වඩා මට උඹව විස්වාසයි මගෙ නිම්න....කාටත් වඩා මට උඹව විස්වාසයි .....රත්තරන් ...
මං ..එහෙම...යන.....ක්.....භ්....
ශ්ශ්...මං කිව්වනෙ...ඔයාට ආදරේ කරන මට ඔයාව විශ්වාස නම්....එතනින් එහා මොකුත් එපා....ම්ම්ම්ම්...එයා ගැන මං බලාගන්නම්....මේ අතට උන....ඔයාගෙ ඇග රස්නෙයි නිම්න.....
මං එයාගෙ බෙල්ලට නලටට වගේම පිටටත් අත තියල බලලා ඔයාට උන කියනකොට අනේ එයා ලාවට වගේ ඔලුව වනනකොට වට පිට බලපු මං ඉක්මනට ඒ කම්මුලට හාදුවක් තිබ්බ...ඒ ඇස් ලොකු උනා විතරක් නෙවෙ..ආය ඉඹී කියන බයට කොට්ටෙ අරන් මූනත් වහගත්තා...
ම්...මයුර....
ඇයි....මගෙනෙ.....මගෙනෙ.....මගෙ හින්දා ඉම්බා....වැරද්දක්ද...නෑනෙ...නිම්න...දන්නවද වස්තුව...මේ ලෝකෙ බය වෙන්න ලැජ්ජා වෙන්න ඕනෙ ආදරේ කරන්න නෙවෙ....අපරාද කරන්න...ආ..මේ පැනඩෝල් දෙක බොන්න.....නර්ස් අක්කා නැති එකේ මමම බෙහෙත් දාන්නද....
ඔ..ඔයා....
ආ....යියො....මං වන් ශොට් කෙනෙක් කියලා හිතා ගන්න.....
මං නිම්නගෙ අතට පිඹ පිඹ හිමින් සැරේ බෙහෙත් දැම්මා.....සර්ජිකල් වැටෙනකොට ඇඹරුනෙ එයා උනත්..එයාට වඩා රිදුනෙ මට ...අඩන්න.හදන්නෙ එයා උනත්...එයාට කලින් ඇඩුවෙ මම...
මයුර....ඔයා අඩනවා...
ම්න්...ආදරේ කරන අය විදවනකොට රිදෙනවා....හදවත කියන දේවල් ඒ කෙනාට ඇහෙන් නැති වෙයි...කියලා ...ඇස් දෙක අඩලා පෙන්නනවා...ඔයාට රිදෙනකොට මටත් රිදෙනව කියලා ...
මං එයාගෙ ඔලුව අත ගෑවා...රිදුන අතට.හාදුවක් තිබ්බා....
ඔයා.මාව.අද කොහෙ හරි එක්ක යනවද අනූ...
ම්ම්ම්...ඔව්....දැන්....මොකද කියන්නෙ....වැරදි නොකර ගුටි කනවට වඩා...වැරදි කරල.ගුටි කන එක සැපයි කියලා ....පනිමුද....
ඔ..ඔයා...කියන්නෙ....අනේ....අම්මො...මාව..මරයි....
නෑ.....එහෙම වෙන්න දෙන්නෙ නෑ....එනවද යන්න....
අනේ..මයුර...
කොල්ලෙක්නෙ....එක පාරක් වත් පැනපන්...පැනලා ඒ අත් දැකීමත් ගනින් වස්තු.....ඉස්කෝලේන් පැනලා ගිහින් කුඩු ගහන්න ගංජා ගහන්න කියනව නෙවෙනෙ...
ක්..කමක්...නැද්ද...අනූ...එහෙම පැන්නට....
කමක්.නෑ...මං ඉන්නවනෙ.....මේ හූනා...වස්තු....
මට බයයි මයුර ඒත්...එහෙම හොදද.....මං.කවදාවත් ඔහොම කරලා.නෑ.....ඒත්....මං.දැකලා තියනවා නිසල්ලා යනවා...
ඉනටර්වල් එකට එමු....සැමනට කිව්වනෙ.මගෙ වස්තු කැටේට උන කියලා ...ම්ම්ම්ම්ම්ම් ඒක නිසා.ශේප්.....
එයා හිනා උනා.....එන්න බෑ කිව්වත් එයාට මා එක්ක පනින්න ඕන.වෙලා.තියනකොට බෑග් එක පන්තියෙම තියෙන්න ඇරපු මම එයා එක්ක හිමින් සීරුවෙ.ටොයිලට් තියන දිහාවට ආවා.....
නැගගන්න පුලුවන්ද .....අත එක්ක බෑනෙ....මං කියන්නද...මං වඩා ගන්නද..
ඒ...ඒහ්...එපා....අයියො..එපානෙ.....මං නැගගන්නම්...
අනේ.මෙන්න මෙහෙ වරෙන් බන්...උඹ.මෙතන බබා උනාට ගෙදර එකා රෑ එලිවෙනකන් වෙන වෙන එව්වා.කරන්න කියනවා...
ඊ..ඉයා....
ආනෙ...අම්මෙ...ඊයාලු...දුන්නොත් ඊයම කියයි.....පුදුම අමාරුවෙන්.මං.උඹගෙ බේරිලා.ඉන්නෙ...
මං එහෙම නෑ...බොරු කියන්න..එපා.....චූචු නිම්න එහෙම නෑ....
චූචි... තමයි.....කවුරු හරි එන්න කලින් නැගපන් ඉක්මනට තාප්පෙට...නැගලා පැනු...
අනේ..අනූ...කලන්තෙට වගේනෙ....උස තැන් වලට බයයි
හරිනෙ.....අයියො සංසාරෙ...පැනපිය බොල ඇටයො...මේක.මහ ලොකු.උසක් නෙවෙ...වැඩිම උනොත් කකුල ඇමැට්ටි වෙයි...
අ..අනේ...අනූ...අල්ලගන්න...ඔන්න..පනිනවා....
හරි..අල්ලගන්නම්....අම්මෙ...පිනා ඇවිත් බස්සනකම්ම ඉදී...
ටොයිලට් එකෙන් තාප්පෙට බඩගාපු මං ඩොග් ගාන සද්දෙත් එක්ක පැන්නත් අරකා තාම වෙව්ල වේල බලන් ඉදල අල්ලන්ගන්න...අල්ල ගන්ම ගගා නහයෙන් අඩනකොට දෙන්නවම වැටෙනවා කියන්න.දැන දැනම ගිහින් මන් එයා පනිනකොටම අල්ල ගත්තා වගේම ඒකා පැන්න පාරට අපි දෙන්න තනකොල ගලවන් ගියා...
ඇනුනද...ඇනුනද....නෑනෙ....අත..අත.....
න්...නෑ...ර්...රිදෙන් නෑ..අනූ...
මං හිනා උනා...ජීවිතෙ පලවෙනි පාරට හොර වැඩක් කරපු මගෙ නිම්නගෙ මූනෙ බය එක්ක හාමු උන ලස්සන හිනාවක් ඇදිලා තියෙද්දි මං මගෙ අත එයාගෙ දිහාවට දික් කෙරුවා....
වස්තු.....උඹ නොදැකපු ලෝකෙ...උඹට පෙන්නන්න අවසරද...?????
එයා මගෙ අත දිහාව බලාගන උන්නා..අනේ ඒ ඇස් හිනා වෙනවා.....අහිංසක හිනාවක් ඒ මුන පුරාවටම ඇදෙනකොට මං හරි ලෝබ කමින් බලන් උන්නා වගෙම අවසානෙදි එයා මගෙ අත උඩින් අත තිබ්බා...

අප හමුවුණු හිනැහුනූ මතකය
සසර පුරුදු හැගුනා.....
අනූ.....
ම්ම්ම්...
මේ කොහෙද අනූ....මේ..ක වලව්වක්නෙ....
මේක...අපේ ගෙදර....
මයුර...හෝටලය..... උදේ...දවල් රෑ...බත් ඇත....ඒ ඔයාගෙ නම නේ....මේක ඔයාලගෙ ගෙදරද ඔයාල බත් විකුනනවද.....
.අපේ කියන්නෙ..මහ නාකියගෙ.....සීයගෙ....කුම්මැහියා.....
ඔව්ව්...අප්පච්චි .....කරන්නෙ කෑම කඩයක්...නාකියත් ඕකෙන් ගසා කනවා...සීයා උනාට මොකද.....මහ ලෝබයා....අපේ අප්පච්චි අම්මව අරන් පැනලා ගිහින්...ඒකයි මේ ඔක්කොටම හේතුව.....සීයා අම්මට කැමති නෑ...අම්මගෙ පැත්තෙ උන් අප්පච්චිට කැමති නෑ...මං නම් ඔය එක පකෙක්ට වත් කැමති නෑ.....නෑයො වේයෝ වස්තු....
යෝ..අනූ...
ඔහොම ඉන්න වස්තු.....ඔයාට මං කන්නවත් මොකුත් අරන් දුන්නෙ නෑනෙ....නැන්දම්මගෙ අතින් ඔයාට මොනව හරි කන්න අරන් දෙන්නම්.....
ඒත්..අනු...ඔයා ..ආවෙ අනාගතෙන් නම්...ඔයාව අදුනන්නෙ නෑනෙ....එතකොට ..මෙතන ඉන්නව ඇත්තෙ...චූටි මයුර කෙනෙක්නෙ.....නේ අනූ...
ම්න්..ම්න්..වෙන්න ඇති...හිච්චි ගස් බල්ලෙක් ඇති...
මග දුරක් එනකන් හැංගි හැංගි වගේ ආව එයයි මමයි අවසානෙදි අවදානම් කලාපෙ මග ඇරිලා...කාගෙත් ඇස් වලට අහු නොවෙන්න ත්‍රීවිල් එකකින් අපි දැන් ඉන්න සීයගෙ ගෙවල් කිට්ටුවට ආවා...
මම උන්නෙ හොර ගල් අහුල අහුල...මගෙ පිටිපස්සෙන් නිම්න.....කිව්වත් වගෙ අවුරුදු ගානකට පස්සෙනුත් තියෙන්නෙ මගෙ නම ගහපු බෝර්ඩ් එකක්...ඒක අලුත් පාටයි..මං හිතන්නෙ...මේ අපි කඩේ පටන් ගන්න හදන අලුතද කොහෙද .....ගේ ඉස්සරහම බත් කමු කියලා බෝර්ඩ් එකක් දාලා...කිව්වත් වගේ....මෙ කාලෙ මං හෙන පොඩි ඇති.....
මෝස්තර කපාපු තාප්පෙ අස්සෙන් මං හිමීට ඇස් දානකොට මගෙ නිම්නයත් මගෙ චූටි කාලෙ මොන වගේද බලන්න මටත් වඩා උනන්දු වෙනකොට මට ගෙයි පැත්තෙන් පොඩි යකෙක් කෑ ගහනව ඇහුනා....
අනේ.....අප්පච්චි .....අම්මේ.....හ්....මගෙ...බාසකලේ.....කම..නී.....හ්හ්හ්හ්...
දීපල්ල...කෝ....සුමති...පාලයො....මගෙ...බාසකලෙ....අප්ප...ච්චි.....හ්හ්.....යෝ...දීපියව්.....කෝ....
අනූ....අර....අර...ඉන්නෙ...
එව්.....මමනේද වස්තු ඒ..සක්කිලියෙක් පඩි අරන් වගේ කෑගහන්නෙ....
ඔව්....ඔයා අද ඉස්කෝලේ ගිහින් නෑනේද.....ඉක්කෙ...අර.....යටකලිසම පිටින්....
මං කටට අත තියාගත්තා.....අම්මට සීයට ඔක්කොටම නම් කිය කිය කෑ ගගහා දුවන මම කාගෙන් හරි මගෙ බයිසිකලේ ඉල්ලා දීපියව් ගගා කෑ ගගහා ගේ වටේ දුවන හැටි මං අත් දෙකෙම්ම කට වහන් බලාගන උන්නා...
රොහාන්...මෙ ලෙඩ ලමයව අඩවන්නෙ නැතුව ඔය බයිසිකලේ දෙනවකො.....පොඩි ලමයෙක් වෙන්න හදනවා...උයාගන්න ඕනෙ...ලමයට බේත් ටික පොවගන්න ඕනෙ..ඕක දෙනවකො රොහාන්....
සුදූ මූට මං කිව්වනෙ...මං වට පහයි ඌ වටපහයි කියලා ...තාම හතරයි මාත් පැද්දෙ....
අප්පච්චි ...කැඩෙයි....නේ...ඕකෙ...රෝද.....කැඩෙයි...යකො....කැඩෙයිනෙ...අම්මෙ...ඉල්ලා..දෙන්න...ඉල්ලා...දෙන්න....
ලමයො.....කොල්ලො....රොහාන් ඔන්න ඕක දෙනවකො ලමයව අඩවන්නෙ නැතුව.....මේ වැලි නානව.....රොහාන්.....මයුර....අම්මගෙ සුදු පුතා...කෝ....නැගිටපන් ලමයො වැලිනාන්නෙ නැතුව උඹට උන නේද මයුර....නැකිටල වරෙන් කවලා බේත් පොවන්ඩ.....
ඉල්ලා..දෙන්න...ඉල්ලා..දෙන්න....මට....තුනයි පදින්න..දුන්නෙ.....ඉල්ලා...දෙන්න.....
අනේ...අප්පච්චි ....ගියා...නේද...ගියා.....ඒක..පැදන්...ගියා........
ඇයි දෙයියනේ....රොහාන්.....!!! ඇත්තමයි මං ආවොත් ගහනවා රොහාන්....සෙල්ලම් කරන්න ඕනෙ ලමයි හැදුවෙ මොකද මිනිහො....ඕක දියන්කො ලමයා අඩනවා.....
මන් හිතන්නෙ මගෙ කනුත් එක්ක රත් උනා....ලෙඩ ගානෙ ඉන්න මම මහ පොලවෙ පස් කකා බයිසිකලේ ඉල්ලනකොට අප්පච්චි මගෙ ගයිඩ් වීල් දෙකක් ගහපු සුපර් මෑන් එන්න රතුයි නිලුයි බයිසිකලේ පැදගන පිටිපස්සට ගියා අම්මා හනස්සක් අතට අරන් අප්පච්චි පස්සෙ ගියා...කොටින්ම මට නිම්න දිහා බලන්නත් ලැජ්ජා හිතුනා....මම මහ පොලවෙ පස් කනවා...
අනූ...අර.....ඔයාලගෙ අප්පච්චි ....ඔයාගෙ...බයිසිකලේ...නේ පදින්නෙ....අර...අර...ඔයා...අයියො...බිම පෙරලුනා.....අර..අනූ....මගෙ දෙයියනේ .....වැලි නානවා........
දැක්කෙ නෑ වගෙ ඉදින් වස්තු....ඔය ඉන්නෙ මම නෙවෙ... ඔය ඉන්නෙ....අපේ අප්පච්චි ත් නෙවෙ.....යසයි....හිච්චි ගස් බල්ලා ලෙඩ තියන් වැලි ගොඩෙ පෙරලීගන වැලි කනවා.නේද වස්තු......
අනේ..ඔයා...හරි...පොඩියිනෙ....අනූ
කටවහපන්.....ඔය ඉන්නෙ මං නෙවෙ...
අර...දතකුත් නෑද මන්දා.අයියො..අනු...ඔයාගෙ දත් කෝ...ඊටත්...වයසට වඩා....ඔයා හෙන...කෙසගයිනෙ...දැන් වගේ නෙවෙනෙ...ඇයි ඒ... අයියො...පව් අනේ....
මන්දපෝශනෙ ඇති ඒකයි...කටවහපන් නිම්නයා....මං නෙවෙ ඔය....එව්.....
මෙච්චර වෙලාම කට වහන් උන්න මන් අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා...මොකෙක්ද එකා වගේ අඩන මා දිහා බල බල...මගෙ නම්නට ඇස් වල කදුලු පිරෙන්න හිනා යනකොට මම අත් දෙකෙම්ම මගෙ කන් දෙක වහන් ලැජ්ජා වෙනකොට හනසු පාර කාපු අප්පච්චි ආපහු ආවා.....
ර්බයිසිකලේ.....මගෙ...ම..මගෙ....බයිසි...කලේ...ඉල්ලා...දීප...ල්ලා...ඉ..ල්ලා...
දීප..ල්ලා....කෝ....මාව....මැරෙන්න...
එන්නෙ....අප්පච්චි
ආ..ආ...ඉදා...ඉදා...ගනින්....උඹගෙ මහ ලොකු බයිසිලෙ....තියාගනින්....එපා ආය මට අප්පච්චි කියන්ඩ.....
රොහාන්....පුතාට ජෝ ටිකක් ගෙනත් දෙන්න.... පුතාට...අඩලා...මාන්සී.....රොහාන්....!
👉👈🤭...එන්නම්...ඈ.....
ආතරෙයි....
මං.ජොබී...